ඔහොම තමයි හැමෝටම අපල කාලයක් එනවා, වනිඳු කියයි: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය

Afghanistan v Sri Lanka - ICC Men's T20 World Cup

Wanindu Hasaranga of Sri Lanka celebrates after taking the wicket during the ICC Men's T20 World Cup match on November 01, 2022 in Brisbane, Australia. (Photo by Chris Hyde-ICC/ICC via Getty Images) Credit: Chris Hyde-ICC/ICC via Getty Images

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න


Share