බුදුන් උගැන්වූ දෙයින් ඕස්ට්‍රේලියාවේ සිරකරුවන් සනසන අතුරුගිරියේ මහින්ද හාමුදුරුවෝ SBS සිංහලට කියූ අපූරු කතාව

Mahind Thero.jpg

Ven. Dr. Athurugiriye Mahinda Thero Credit: Supplied - Ven. Dr. Athurugiriye Mahinda Thero

ඕස්ට්‍රේලියාවේ ගිහි ජීවිතය ගත කොට ඇති සහ Australian National University හි පර්යේෂණ විද්‍යාඥයකු ලෙස ගිහි කල කටයුතු කොට මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිවැරදි කිරීමේ මධ්‍යස්ථාන මෙන්ම බන්ධනාගාර ඇතුළු විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියානුවන් හට බුදු දහමේ සංකල්ප ඔස්සේ මානසික ගැටළු වලින් මිදීමට කියා දෙන ආචාර්ය පුජ්‍ය අතුරුගිරියේ මහින්ද හිමි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)


රූපවාහිනියේ channel 305 (SBS South Asian)


අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala


SBS Audio APP (Free)


ගුවන් විදුලියෙන්


97.7 Fm NSW


93.1 Fm VIC


93.3 Fm QLD


96.9fm WA


105.5 Fm ACT


105.7 Fm TAS


106.3 Fm SA


100.9 Fm NT


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට



සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Share