ඉංග්‍රීසි හොඳනම් සංක්‍රමණිකයින්ට ඉහල වැටුප් එක්ක ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවකට යන්න පුළුවන්: කාලීන විග්‍රහයPlay09:31Get the SBS Audio appOther ways to listenApple PodcastsGoogle PodcastsSpotifyDownload (8.71MB) ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැනුමේ ඇති වැදගත්කම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. සමහර සංක්‍රමණිකයන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල වැටුප් ලබන රැකියාවල් සොයා ගන්න සමත් වනවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 28 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්රහයට.LISTEN TOAged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්SBS Sinhala25/03/202404:12PlayShareLatest podcast episodes22 වෙනි සංශෝධනය ගෙන එන මුවාවෙන් රජය සමාජය තුල ව්‍යාකුලත්වයක් ඇති කරන බව අනුර කියයි: ශ්‍රී ලංකා දේශපාලනය2024 ඇමරිකානු ජනපති සටනින් ජෝ බයිඩන් ඉවත්වේ: News Flash ජූලි 22ඔබටත් පෞද්ගලික තොරතුරු ඉල්ලමින් දුරකතන ඇමතුම් හෝ ඊමේල් පණිවිඩ ලැබුනද: කාලීන විග්‍රහය ජූලි 22ඕස්ට්‍රේලියාවේ රැකියා වලදී පීඩා විඳින සේවකයින්ට අලුත් වීසා කාණ්ඩයක්, විස්තරේ මෙන්න